චෙක් ජනරජය පරදා ජපානය ඉදිරියට


ජපානය අඛණ්ඩව ජයග්‍රහණ දෙකක් ලබා ඇත.

.

ලෝක බේස්බෝල් ක්ලැසික් තරඟාවලියේදී ජපානය විසින් ලකුණු 10-2ක් ලෙස චෙක් ජනරජය පරාජය කළේය.

ජපානය අඛණ්ඩව ජයග්‍රහණ දෙකක් ලබා ඇත.

පළමු වටයේ අවසන් තරඟය ලෙස ජපානය සහ ඔස්ට්‍රේලියාව අතර තරඟය අද(12) පැවැත්වීමට නියමිතයි.  

තවත් එක් ජයග්‍රහණයක් සමඟින් ජපානයට තම කාණ්ඩයේ පළමු ස්ථානය හිමිකරගෙන අර්ධ අවසන් පූර්ව වටයට පිවිසිය හැකිය.

 

104 Views

Comments