කටෝරි නගරයේ බෝනික්කන් පෙරහැරක්


වාර්ෂිකව මෙම පෙරහැර පැවැත්වේ.

.

වර්ණවත් බෝනික්කන් මෙන් ඇඳුමෙන් සැරසුණු 60 දෙනෙකු පමණ ඊයේ(12) තෝකියෝවේ නැගෙනහිරින් චිබා ප්‍රාන්තයේ කටෝරි නගරයේ බෝට්ටු පෙරහැරක ගමන් කළහ.

සෑම වසරකම මාර්තු 3 වන දිනට යෙදෙන මෙම උළෙලේදී රට පුරා සිටින ජනතාව බෝනික්කන් ප්‍රදර්ශනය කර ගැහැණු ළමයින් නිරෝගීව වැඩෙන ලෙස ප්‍රාර්ථනා කරති. 

 

53 Views

Comments