ලෝක බෝසායි සංසදය රැස්වේ


රැස්වීම ඊයේ(12) සෙන්ඩායිහිදී පැවැත්විණි.

.

ලෝක බොසායි සංසදය විසින් ආපදා නිවාරණ විශේෂඥයින් එක්රැස් වන ජාත්‍යන්තර සම්මන්ත්‍රණයක් ඊයේ(12) සෙන්ඩායිහිදී පැවැත්විණි.

ලොව පුරා සිදුවන ආපදා අවදානම් පිළිබඳව නිතිපතා සාකච්ඡා කිරීම සඳහා අන්තර් රාජ්‍ය රැස්වීමක් පිහිටුවීම සඳහා මෙහිදී යෝජනා ඉදිරිපත් කරන ලදී.  

මෙම සම්මන්ත්‍රණයට රටවල් සහ කලාප 32කින් පුද්ගලයින් 5400ක් පමණ සහභාගී වූහ.  

134 Views

Comments