මැයි 6 වැනිදා පැවැත්වෙන එක්සත් රාජධානියේ චාල්ස් රජුගේ රාජාභිෂේක උත්සවයට සහභාගී වීමට අකිෂිනෝ කුමරු සහ ඔහුගේ බිරිඳ සූදානමින් සිටින බව ඉම්පීරියල් හවුස්හෝල්ඩ් ඒජන්සිය ඊයේ(13) නිවේදනය කළේය.
ඒ අනුව අධිරාජ්‍යයාට සහ අධිරාජිනියට ඉදිරියේදී රාජ්‍ය ආරාධිතයන් ලෙස බ්‍රිතාන්‍යයට යාමට නියමිත බවද වාර්තා වේ.