ජපානය හා ඇමරිකාව ඒකාබද්ධ යුධ අභ්‍යාසයක


දෙරට ගුවන් හමුදා ඊයේ(17) මෙම යුද අභ්‍යාසය පවත්වා තිබේ.

.

ජපන් ගුවන් ස්වයං ආරක්ෂක බලකාය සහ එක්සත් ජනපද ගුවන් හමුදාව ඊයේ(17) ඒකාබද්ධ අභ්‍යාසයක් පවත්වා තිබේ.

ජපානයේ F-15 ප්‍රහාරක ජෙට් යානා 4ක් සහ එක්සත් ජනපදයේ F-16 ප්‍රහාරක යානා 4ක් ජපාන මුහුද හරහා මෙම අභ්‍යාසයට සහභාගී වූ බව ජපාන ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

උතුරු කොරියාව විසින් බ්‍රහස්පතින්දා අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් දියත් කිරීමෙන් පසුව මෙම අභ්‍යාසය සිදු කෙරේ.  

 

100 Views

Comments