කියෝතෝ නගරයේ සකුරා මල් පිපීම ඇරඹේ


ප්‍රාදේශීය කාලගුණ නිරීක්ෂණාගාරය ඒ බව නිවේදනය කළේය. 

.

කියෝතෝ නගරයේ සකුරා මල් පිපී ඇති බව කියෝතෝ ප්‍රාදේශීය කාලගුණ නිරීක්ෂණාගාරය 17 වැනිදා නිවේදනය කළේය.  

පෙබරවාරි අග සිට සාමාන්‍ය උෂ්ණත්වය සාමාන්‍යය අගයට වඩා වැඩි වූ අතර මල් පොහොට්ටු වේගයෙන් වර්ධනය වී ඇත.  

සතියකින් පමණ එහි විශාල වශයෙන් මල් පිපෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.

127 Views

Comments