ජපානයේ උද්ධමනය තවත් ඉහලට


ශක්ති ප්‍රභවයන් සඳහා පිරිවැය අධික වීමත් සමඟ ජපානය උද්ධමනය ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. වසර 41 කට පසු ජපානය තුළ ව

.

ශක්ති ප්‍රභවයන් සඳහා පිරිවැය අධික වීමත් සමඟ ජපානය උද්ධමනය ද ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. වසර 41 කට පසු ජපානය තුළ වාර්තා වූ ඉහළම ඉන්ධන මිල පසුගිය සති කිහිපය තුළ දී වාර්තා විය.

 

ඒ සමඟ බොහෝ පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ ගිය අතර මෙසේ උද්ධමනය එක පෙළට ඉහළ ගිය පස්වන මාසය මෙය වේ. මෙසේ ඉන්ධන මිල ගණන් ඉහළ වීම හේතුවෙන්  නැවුම් එළවළු සහ පළතුරුවල මිල ද 6.5% කින් පමණ ඉහළ ගොස් ඇත.

 

දුර ප්‍රවාහනය කිරීමට සහ හරිතාගාර  තත්ත්ව  අවැසි ආහාර ද්‍රව්‍ය සඳහා ශක්ති පරිභෝජනය අධික හෙයින් ඒවායේ මිල ගණන් ජනවාරි මාසය තුළදී  අධික ලෙස ඉහළ ගොස් ඇත.

Comments