ළමාරක්ෂණය ඉහළ නැංවීමට Akashi නගරයෙන් වැඩසටහනක් රැසක්


Akashi යනු Hyogo ප්‍රාන්තයේ පිහිටා ඇති නගරයකි.

.

Hyogo ප්‍රාන්තයේ Akashi නගරය ළමාරක්ෂණය ඉහළ නැංවීමට සහ ළමා ජනගහනය වැඩි කිරීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරයි.

ඒ යටතේ ළමුන් සඳහා නොමිලේ වෛද්‍ය සේවා සැපයීම සහ ළමුන් සඳහා නොමිලේ ළදරු පාසලක් ලබා දීමට මොවුන් කටයුතු සකස් කර තිබේ.

එමෙන්ම නාගරික නිලධාරීන් මාස 3 සිට අවුරුදු 1 දක්වා දරුවන් සිටින පවුල් වෙත මාසිකව පැමිණ ඔවුන්ට ළමාරක්‍ෂණය සම්බන්ධ අයිතම ලබා දීමට සහ උපදේශන ලබා දීමටද කටයුතු කරයි.

65 Views

Comments