ගුරුවරියක් සිපගත් විදුහල්පතිවරයෙකුට වැඩ තහනම් කෙරේ


ඔහුට මාස හයකට වැඩ තහනම් කර තිබේ.

.

තෝකියෝ මෙට්‍රොපොලිටන් අධ්‍යාපන මණ්ඩලය විසින් ටමා ප්‍රදේශයේ ප්‍රසිද්ධ ප්‍රාථමික පාසලක විදුහල්පතිවරයකුට මාස හයකට වැඩ තහනම් කර තිබේ.

අදාල විදුහල්පතිවරයා පසුගිය දෙසැම්බරයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුර 24 හැවිරිදි ගුරුවරියක්ව බලහත්කාරයෙන් සිප ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අධ්‍යාපන මණ්ඩලය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

100 Views

Comments