ජපාන දකුණු කොරියානු ඇමතිවරු උතුරු කොරියාව පිලිබඳ සාකච්ඡාවක්


සාකච්ඡාව ඊයේ(23) තෝකියෝ හි විදේශ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

.

ජපාන විදේශ අමාත්‍ය Hayashi Yoshimasa දකුණු කොරියාවේ විදෙස් අමාත්‍ය Kwon Young-se සමඟ උතුරු කොරියාව සම්බන්ධයෙන් අදහස් හුවමාරු කර ගෙන තිබේ.

ඔවුන් ඊයේ(23) තෝකියෝ හි විදේශ අමාත්‍යාංශයේදී හමුවිය.

ජපාන අගමැති කිෂිඩා ෆුමියෝ සහ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක්-යෙයෝල් පසුගිය සතියේ පැවති ඔවුන්ගේ සමුළුවේදී ද්විපාර්ශ්වික සබඳතා යථා තත්ත්වයට පත් කිරීමට එකඟ වූ දා සිට දේශපාලන මට්ටමේ හුවමාරුවීම් වේගවත් වී ඇති බවට මෙම රැස්වීම සලකුණකි.

 

48 Views

Comments