ලෝක බේස්බෝල් ක්ලැසික් අවසන් තරගයේදී ඇමරිකා එක්සත් ජනපදය පරාජය කිරීමෙන් පසු ජපානයේ සාමාජිකයින් පෙරේදා(22) ෆ්ලොරිඩාවේ මියාමි නගරයෙන් පිටත් විය.
ජපානය 2006 සහ 2009 ජයග්රහණවලින් පසුව මෙලෙස ජයගත්තේ තෙවැනි වරටයි.
කළමනාකාර කුරියාමා හිඩේකි සහ කණ්ඩායමේ සාමාජිකයින් ඔවුන්ගේ සමුරායි ජපන් ජර්සියෙන් සැරසී ගුවන් තොටුපළට පැමිණියහ.
එහිදී ඔවුන් ප්රවෘත්ති සාකච්ඡාවක් පවත්වන ලදී.