ටෝකියෝ මෙට්‍රොපොලිටන් රජය තුල නීති ගත කෙරුණු සමලිංගක යුවල ලියාපදිංචි කිරීම, අසල්වාසී ප්‍රාන්ත තුළටද යොමු කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ අනුව සමලිංගික යුවළ හට පාසල් සහ රාජකාරි කටයුතු වෙත යෑම සඳහා එක්ව වාසය කිරීම සඳහා ලියාපදිංචි විය හැකිය. මෙම නව නීතිය අනුව ඔවුන්ට දරුවෙක් සිටී නම්, ඔහුගේ නම ද ලියාපදිංචිය ට ඇතුල් කළ හැකිය. නව ලියාපදිංචි කිරීමේ පද්ධතිය තුළ ඔවුන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කෙරෙන බව පැවසෙන අතර, නම් කරන ලද රෝහල් වලින් අවශ්‍ය සැත්කම් කර ගැනීමේ පහසුකම ද සලසා තිබේ.