පසුගිය දෙසැම්බර් මස තුළදී ජපාන තොග කොටස් වෙළෙඳපොළ 8.5% කින් ඉහළ ගොස් ඇතැයි වාර්තා වේ.ජපාන මහ බැංකුව සඳහන් කරන පරිදි මෙය ඉතිහාසයට සිදු වූ දෙවන විශාලතම ඉහළ යාමයි. වාර්තා වලට අනුව එය 1981 න් පසු සිදු වූ දෙවන විශාලතම තොග කොටස් ඉහළ යෑමයි.
කොවිඩ් වසංගතය හමුවේ ද්‍රව ඉන්ධන සහ පාරිභෝගික සේවා ඉහළ යෑම යෑම මෙයට හේතුව ලෙස අර්ථ දැක්වේ.පසුගිය වසර තුළ දී සිදු වූ විනිමය අනුපාතය පහළ යෑම ද මීට බලපා ඇති බව ජපාන මහ බැංකුවේ වාර්තා සඳහන් කරයි. නිෂ්පාදකයන්ට සිය නිෂ්පාදන පිරිවැටුම් ඉහළ යෑම නිසා පාරිභෝගිකයන්ට සේවා හා භාණ්ඩ සැපයීමේදී ද ඉහළ අගයන් අගයක් වාර්තා කිරීමට සිදුවී තිබේ.