ෆිගර් ස්කේටිං යුගල ලෝක ශූරතාවය ජපානයට


Riku Miura සහ Ryuichi Kihara මෙම ජයග්‍රහණය ලබාගෙන තිබේ.

.

Riku Miura සහ Ryuichi Kihara ෆිගර් ස්කේටිං යුගල ලෝක ශූරතාවය දිනාගෙන තිබේ.

ඒ ඇමරිකානු ප්‍රතිවාදීන් වන ඇලෙක්සා නීරිම් සහ බ්‍රැන්ඩන් ෆ්‍රේසියර් පරාජය කරමිනුයි.

මොවුන් සමස්ත ලකුණු සංඛ්‍යාව 222.16ක් ලබා ගනිමින් ජයග්‍රහණය කළ අතර දෙවැනි ස්ථානයට පත්වූ නිරිම් සහ ෆ්‍රේසියර් ලබාගත්තේ ලකුණු 217.48ක් පමණි.

තෙවැනි ස්ථානයට පත්වූ ඉතාලියේ සාරා කොන්ටි සහ නිකොලෝ මැසි ලකුණු 208.08ක් ලබාගෙන තරඟය අවසන් කළහ.

 

128 Views

Comments