RIKEN සමාගම නිපදවූ පළමු ක්වොන්ටම් පරිගණකය එලඹෙන සතියේ එලිදැක්වේ


මේ සඳහා රජය යෙන් බිලියන 2.5ක් පමණ ආයෝජනය කර ඇත.

.

RIKEN සමාගම විසින් දේශීයව නිපදවන ලද පළමු ක්වොන්ටම් පරිගණකය එලඹෙන 27 වැනිදා එලි දැක්වීමට නියමිත බව වාර්තා වේ.

අධ්‍යාපන, සංස්කෘතික, ක්‍රීඩා, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය නාගෝකා මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (24) පෙරවරුවේ පැවැති කැබිනට් රැස්වීමෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවකදීය. 

2018 වර්ෂයේ සිට රජය විසින් මේ සඳහා යෙන් බිලියන 2.5 ක් පමණ ආයෝජනය කර ඇත.

48 Views

Comments