දකුණු අප්‍රිකාවෙන් තවත් පෝලියෝ ආසාදිතයන්


ලෝ පුරා පෝලියෝ වසංගතය තුරන් කිරීමේ සටන ඇයි නැවත වතාවක් ව්‍යර්ථ  කරමින් මලාවි රාජ්‍යයන් අයියෝ ආසාදිත දරුවෙකු ?

.

ලෝ පුරා පෝලියෝ වසංගතය තුරන් කිරීමේ සටන ඇයි නැවත වතාවක් ව්‍යර්ථ  කරමින් මලාවි රාජ්‍යයන් අයියෝ ආසාදිත දරුවෙකු සොයාගෙන තිබේ.

 

ලෝක සෞඛ්‍ය සංවිධාන වාර්තා වලට අනුව වසර පහකින් අප්‍රිකානු  මහද්වීපය තුළ සොයාගත් ප්‍රථම පෝලියෝ ආසාදිතයා දකුණු අප්‍රිකාවේ  Lilongwe ප්‍රදේශයෙන් සොයාගෙන තිබිණි. පරීක්ෂණවලින් තහවුරු වී ඇති පරිදි මලාවි රාජයෙන් සොයා ගෙන ඇති මෙම polio virus ප්‍රභේදය පාකිස්ථානයේ මෙතෙක් පෝලියෝ  සහමුලින්ම තුරන් නොකළ සින්ද් ප්රදේශයේ දක්නට ලැබෙන ප්‍රභේදයට නෑකම් කියන්නකි.

 

WHO පවසන්නේ  මෙම පෝලියෝ ප්‍රභේදය ලෝකයේ කිනම් ම හෝ රටක පැවතීම මුළු ලෝකයට ම එය නැවත පැතිරී යාම පිළිබඳව තර්ජනයක් බවයි.

 

Comments