ජපන් නිර්මාණ ප්‍රදර්ශනයක් බ්‍රසීලයේ ඇරඹේ


ජපන් හවුස් සාඕ පවුලෝ විසින් මෙය සංවිධානය කර තිබේ.

.

ජපානයේ සාම්ප්‍රදායික අත්කම් සහ ගෘහ නිර්මාණ සහිත ප්‍රදර්ශනයක් බ්‍රසීලයේ විවෘත කර ඇත.

ප්‍රදර්ශනය සංවිධානය කරන ලද්දේ ජපාන රජයේ අනුග්‍රහය ඇති මහජන සම්බන්ධතා මධ්‍යස්ථානයක් වන ජපන් හවුස් සාඕ පවුලෝ විසිනි.

මෙම ප්‍රදර්ශනයේ ලෝක ප්‍රකට ජපන් ගෘහ නිර්මාණ ශිල්පීන් සහ නිර්මාණකරුවන්ගේ නිර්මාණ ඇතුළත් වේ.

 

134 Views

Comments