හොක්කයිඩෝහි ගොවිපලක කුකුළන් ලක්ෂ 5ක් මරා දැමේ


ගොවිපලෙන් කුරුළු උණ වෛරසය හඳුනාගෙන ඇත.

.

ජපානයේ උතුරු දෙසින් පිහිටි හොක්කයිඩෝ ප්‍රාන්තයේ කුකුළු ගොවිපළක කුරුළු උණ වෛරසය හඳුනාගෙන තිබේ.

ඒ හේතුවෙන් ගොවිපලේ කුකුළන් 560,000ක් මරා දමන ලදී.

හොක්කයිඩෝ හි කුරුළු උණ සඳහා මෙතෙක් මරා දැමූ වැඩිම කුකුළන් සංඛ්‍යාව මෙයයි.

68 Views

Comments