ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 40කි.

.

ජපානයෙන් ඊයේ (30) නව කොරෝනා රෝගීන් 7,207ක් වාර්තා වූ අතර එය පෙරේදාට (29) වඩා 1,120කින් අඩුය. තෝකියෝවෙන් නව රෝගීන් 956ක් වාර්තා විය.

තෝකියෝ හි අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 68ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 40කි.

 

55 Views

Comments