Okura-cho හි පුද්ගලයෙකුට පිහි ප්‍රහාරයක්


සිද්ධිය සම්බන්ධයෙන්  වැඩිදුර විමර්ශන පොලිසිය විසින් ආරම්භ කර තිබේ.

.

අද (31) පෙරවරු 11.50 ට පමණ ඕසකා ප්‍රාන්තයේ Kadoma නගරයේ Okura-cho හි පුද්ගලයෙකුට පිහි ප්‍රහාරයක් එල්ල වී තිබේ.

සිද්ධියෙන් අසල සිටි තවත් පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇත.  

ප්‍රාන්ත පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

53 Views

Comments