ස්වයං රියදුරු මෝටර් රථ ධාවනයට වෙනම මංතීරුවක්


අද (31) උදෑසන අග්‍රාමාත්‍ය නිල නිවසේදී සාකච්ඡාවක් පැවැත්වුණි.

.

අද (31) උදෑසන ඩිජිටල් ගාර්ඩන් සිටි ජාතික සංකල්පය සාක්ෂාත් කිරීමේ සම්මන්ත්‍රණයක් අග්‍රාමාත්‍ය නිල නිවසේදී පැවැත්වුණි.

2024 වසරේදී ෂින්-ටොමේ අධිවේගී මාර්ගයේ එක් මංතීරුවක් ස්වයං-රියදුරු මෝටර් රථ ධාවනය කිරීමට හැකිවන පරිදි සකස් කිරීමට මෙහිදී සාකච්ඡා විය.

එමෙන්ම ඩ්‍රෝන යානාවල ආරක්ෂිත ක්‍රියාකාරිත්වය සහතික කිරීම සඳහා ඩ්‍රෝන මාර්ග රට පුරා ස්ථාපිත කිරීමට ද මෙහිදී තීරණය විය.

50 Views

Comments