ටට්සුමි ජාත්‍යන්තර පිහිනුම් මධ්‍යස්ථානය වසා දැමේ


ඊට අදාල සැමරුම් උත්සවයක්ද ඊයේ (31) පැවැත්වුණි.

.

තෝකියෝ ටට්සුමි ජාත්‍යන්තර පිහිනුම් මධ්‍යස්ථානය ඊයේ (31) සිට වසා දැමුණි.


ඊට අදාල සැමරුම් උත්සවයක්ද ඊයේ පැවැත්වුණු අතර එහිදී 2008 වසරේ එම පිහිනුම් තටාකයේදී මීටර් 200 ළය ආර ඉසව්වෙන් නව ලෝක වාර්තාවක් පිහිටවූ ඔලිම්පික් රන් පදක්කම්ලාභී 40 හැවිරිදි කොසුකේ කිටාජිමාගේ දර්ශන ප්‍රදර්ශනය කෙරිණි.


වසා දැමීමෙන් පසු පිහිනුම් මධ්‍යස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කෙරෙන අතර 2025 දී එය අයිස් පිටියක් ලෙස නැවත භාවිතයට ගැනීමට නියමිතයි.

117 Views

Comments