ළමුන් 20කට ලිංගික අතවර කළ අයෙක්ට වසර 20ක සිර දඬුවමක්


තෝකියෝ මහාධිකරණය විසින් මෙම නියෝගය සිදුකර තිබේ

.

තෝකියෝ මහාධිකරණය විසින් 31 හැවිරිදි Akinori Hashimoto නම් පුද්ගලයෙකුට වසර 20 ක සිර දඬුවම් නියම කර තිබේ.
ඒ ළමා නිවාසයක පිරිමි ළමුන් 20 දෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙනුයි.

2015 අගෝස්තු සිට 2020 ජනවාරි දක්වා ගුරුවරයෙක් ලෙස සේවය කළ ඔහු ළමා නිවාසවල වයස අවුරුදු 5 ත් 11ත් අතර පිරිමි ළමයින් 20 ක් සමඟ ලිංගිකව හැසිරී ඇත. 

56 Views

Comments