රුසියාව නිසා හිරවෙන ජපානය...


රුසියානු හමුදා ක්‍රියාකාරකම් යුක්රේන දේශ සීමා අවට වැඩි වැඩියෙන් ක්‍රියාත්මක වීම හරහා ගොඩනැගී ඇති..

.

රුසියානු හමුදා ක්‍රියාකාරකම් යුක්රේන දේශ සීමා අවට වැඩි වැඩියෙන් ක්‍රියාත්මක වීම හරහා ගොඩනැගී ඇති උණුසුම් වතාවරණය හේතුවෙන් කලාපය තුළ ගොඩනැඟී ඇති ආර්ථික රටාව වඩා අයහපත් අතට හැරෙමින් පවතින බව වාර්තා වේ.

විශේෂයෙන් ජපානයේ, බොරතෙල් මිල ඉහළ යෑම සහ අනෙකුත් ආනයනික භාණ්ඩ විශාල සංඛ්‍යාවක මිල ඉහළ යෑම මේ වන විට විශාල අර්බුදයක් ජපාන ආර්ථිකය තුල නිර්මාණය කර තිබේ. රුසියානු ආයෝජකයින් වැඩි ප්‍රමාණයක ගෙන් සමන්විත, ටෝකියෝ කොටස් වෙළෙඳපොළ පසුගිය මසක කාලය තුළදී විශාල උච්චාවචනය වීමෙන් ස්ථාවර ආර්ථික ගැටලු රාශියකට මුහුණ දී ඇති බවද වාර්තා වේ. මෙම තත්ත්වය දිගටම පැවතීම ජපාන ආර්ථිකයට  වඩා දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවට විචාරකයින් පවසයි.

Comments