චීන රාජ්‍ය අමාත්‍යවරයෙක් හා ජපාන විදේශ ඇමති අතර හමුවක්


සාකච්ඡාව පැය 3ක කාලයක් පැවැත්වී තිබේ.

.

චීනයේ Qin GangChingang රාජ්‍ය මන්ත්‍රීවරයා සහ ජපාන විදේශ කටයුතු අමාත්‍යවරයා අතර හමුවක් පැවැත්වී තිබේ.

එහිදී ඔත්තු බැලීම සම්බන්ධයෙන් සැකපිට රඳවාගෙන සිටින Astellas Pharma සේවකයා හැකි ඉක්මනින් නිදහස් කරන ලෙස විදේශ ඇමතිවරයා චීන බලධාරීන්ගෙන් ඉල්ලා ඇති බව ද වාර්තා වේ.

පැය තුනක කාලයක් සාකච්ඡාව පැවැත්විණි.

47 Views

Comments