බ්‍රසීලියානුවන් ජපන් නර්තනයක් ඉදිරිපත් කරයි


එය කගුරා නමින් හැඳින්වෙන සම්ප්‍රදායික නර්තනයකි.

.

පුරාණ ජපන් චාරිත්‍රානුකූල නර්තනයක් බ්‍රසීලයේ උත්සවයකදී ඉදිරිපත් කර තිබේ.

මෙම නර්තනය ජපන් වුවත් එය උපත ලබා ඇත්තේ බ්‍රසීලයෙනි.

කගුරා නමින් හැඳින්වෙන මෙම සම්ප්‍රදායික නර්තනය ලෝකයේ අනෙක් රටවලත් ජීවමානව තබා ගැනීමට මෙය මහඟු පිටුවහලක් වේ.

111 Views

Comments