Katsuhiro Yamaguchi ඉල්ලා අස්වේ


ඔහු තෝකියෝ සිවිල් ගුවන් සේවා කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයායි.

.

ඉඩම්, යටිතල පහසුකම්, ප්‍රවාහන හා සංචාරක අමාත්‍යාංශයේ තෝකියෝ සිවිල් ගුවන් සේවා කාර්යාංශයේ අධ්‍යක්ෂ සහ විධායක උප සභාපති Katsuhiro Yamaguchi ඉල්ලා අස් වී තිබේ.

ඒ පෞද්ගලික හේතූන් මතයි.

ඒ අනුව හිටපු ඉඩම්, යටිතල පහසුකම් සහ ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය සහ තෝකියෝ මෙට්‍රෝ හි සභාපති Masaru Honda ගුවන් සේවා කාර්යංශයේ අධ්‍යක්ෂ ලෙස පත්කිරීමට නියමිතයි.

 

54 Views

Comments