හිටාචි කුමරුට මූත්‍රා ආසාදනයක් ඇති බව හඳුනාගැනේ


ඉම්පීරියල් හවුස්හෝල්ඩ් ඒජන්සිය මේ බව අද (04) නිවේදනය කළේය. 

.

උණ රෝගයක් වැළඳී රෝහල් ගත කර සිටි හිටාචි කුමරු මුත්‍රා ආසාදනයකින් පෙළෙන බව හඳුනාගෙන ප්‍රතිජීවක ප්‍රතිකාර ලබන බව ඉම්පීරියල් හවුස්හෝල්ඩ් ඒජන්සිය අද (04) නිවේදනය කළේය.  

මාර්තු මාසයේදී කරන ලද මුත්‍රාශයේ ගල් ඉවත් කිරීමේ සැත්කමින් මෙම ආසාදනය ඇතිවී තිබෙන බව වාර්තා වේ.

ඔහුට තවමත් සුළු උණක් ඇති නමුත් රෝහල් ගත කරන විට තිබූ ආහාර රුචිය නැවත ඇති බව පැවසේ.

 

108 Views

Comments