ජපන් විද්‍යාඥයින් ගැඹුරු මුහුදේ මත්ස්‍යයෙකු පිහිනන ආකාරය ඡායාරූපගත කිරීමට සමත් වේ


මත්ස්‍යයා ගැඹුරු මුහුදේ ගොළුබෙල්ලෙකු වේ.

.

තෝකියෝ සාගර විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය විසින් දකුණු ජපානයේ Izu-Ogasawara ආගාධයේ මීටර් 8,336ක් ගැඹුරු මුහුදේ මත්ස්‍යයෙකු පිහිනන ආකාරය ඡායාරූප ගත කිරීමට සමත් වී තිබේ.

එය ගිනස් ලෝක වාර්තා මගින් ද සහතික කර ඇත.

ඡායාරූපගත කර ඇති මත්ස්‍යයා ගැඹුරු මුහුදේ ගොළුබෙල්ලෙකු වන අතර දිග සෙන්ටිමීටර 20 ක් පමණ වේ.  

 

84 Views

Comments