පසුගිය අගෝස්තු මාසයේ ජපානයේ සාගරය තුළ ගිනිකඳු පිපිරීමකින් නිකුත් වූ යමහල් පාෂාණ යොදා ගනිමින් Gifu ප්‍රාන්තයේ කොන්ක්‍රීට් නිෂ්පාදකවරයෙකු කොන්ක්‍රීට් පාෂාණ නිපදවා ඇත.
එම පාෂාණ නැවත මුහුදට ම යොමු කරමින් මිනිසා විසින් කෘතිමව නිර්මාණය කරන කොරල් පර ඇති කරමින් මත්ස්‍ය කර්මාන්තය වර්ධනය කිරීමට දායක වීම ඔහුගේ අරමුණ බව පවසා ඇත.
වැඩිදුර විස්තර පහත වීඩියෝවෙන්..
https://www3.nhk.or.jp/nhkworld/en/news/ataglance/1948/