Toyota සමාගම නව විද්‍යුත් වාහන මාදිලි 10 ක් වෙළඳපොළට හඳුන්වා දීමට සැරසේ


ඔවුන් මේ බව ඊයේ (07) නිවේදනය කළේය.

.

Toyota Motor Corporation විසින් 2026 වන විට වාර්ෂික විද්‍යුත් වාහන (EVs) අලෙවිය ඒකක මිලියන 1.5 දක්වා වැඩි කිරීමට ඉලක්ක කර තිබේ.

ඔවුන් මේ බව ඊයේ (07) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

මේ යටතේ නව විද්‍යුත් වාහන මාදිලි 10 ක් වෙළඳපොළට හඳුන්වා දීමට ද ඔවුන් සැලසුම් කර තිබේ.

 

193 Views

Comments