ජපාන තේ අපනයනය ඉහළට


Washoku ඉල්ලුම ද ඉහළ ගොස් ඇත.

.

Washoku ලෙස හඳුන්වන ජපන් ආහාරවල ජනප්‍රියත්වය ලොව පුරා ඉහළ යමින් පවතී.  

මේ සමගම ජපාන තේ අපනයනය ද ඉහළ යමින් පවතී.  

මේ අනුව ඉන්දියාවේ තේ පානය කරන්නන් ඉලක්ක කර ගැනීමට ජපන් තේ නිෂ්පාදකයන් සැලසුම් කර තිබේ.

52 Views

Comments