ජපානයේ ප්‍රථම හයිඩ්‍රජන් බලාත්මක දුම්රිය


ජපානයේ East Japan Railway Company එළඹෙන මාර්තු මාසයේදී ජපානයේ ප්‍රථම හයිඩ්‍රජන් බලාත්මක දුම්රියෙහි පරීක්ෂණ ධාවන කටයුතු සිද??

.

ජපානයේ East Japan Railway Company එළඹෙන මාර්තු මාසයේදී ජපානයේ ප්‍රථම හයිඩ්‍රජන් බලාත්මක දුම්රියෙහි පරීක්ෂණ ධාවන කටයුතු සිදු කිරීමට සූදානම්ව සිටී. ටොයෝටා සහ Hitachi සමාගම්  ඒකාබද්ධව නිපදවීමට සූදානම් වන මෙම දුම්රිය  පැයට කිලෝමීටර් 100ක උපරිම වේගයකින් ධාවනය කළ හැකි බවත් එය 2030 වනවිට මහජන ප්‍රයෝජනය සඳහා සිදු වීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් ආරංචි මාර්ග පවසයි.

 

වැඩිදුර විස්තර පහත වීඩියෝවෙන්

https://www3.nhk.or.jp/nhkworld/en/news/ataglance/1951/

 

 

Comments