ජපානයේ ග්‍රාමීය පාසල් වැසීයාමේ අවදානමක්


සෑම වසරකම පාසල් 450 ක් පමණ වසා දමයි.

.

ජපානයේ උපත් අනුපාතය වේගයෙන් පහත වැටීම හේතුවෙන් ග්‍රාමීය පාසල් වැසීයාමේ අවදානමක් මතුව තිබේ.

සෑම වසරකම පාසල් 450 ක් පමණ වසා දමන බව රජයේ දත්ත පෙන්වා දෙයි. 

අඩු උපත් පිළිබඳ ගැටළුව ආසියාව පුරා පැතිරී ඇති අතර දරුවන් ඇති දැඩි කිරීමේ පිරිවැය අසල්වැසි දකුණු කොරියාවේ සහ චීනයේ උපත් අනුපාතයද අඩු කර තිබේ.

167 Views

Comments