ජපානයේ නාගසාකි ප්‍රාන්තයේ Ishaya නගරය පසුකරමින් යන ඕනෑම පුද්ගලයෙක්ට දැකිය හැකි අමුතුම ආකාරයේ ගොඩනැඟිල්ලකි පලතුරු හැඩයට සාදා ඇති බස් නැවතුම් පල වල්. මෙම බස් නැවතුම්පොළවල් ස්ට්‍රෝබෙරි, මෙලන් සහ ටැන්ජරින් යන පලතුරු වල හැඩයට නිමවා ඇති අතර මෙම හැඩ ආදර්ශයට ගනිමින් එම ප්‍රදේශයේ candy ව්‍යාපාරයක් ද ආරම්භ ව ඇත.
මෙම පලතුරු වල හැඩයට ම සැකසූ එම candy පහළොවක් අඩංගු මල්ලක් yen 500ක අගයකට අලෙවි වන බවත් බොහෝ දෙනා අතර මෙය මේ වනවිට ජනප්‍රිය වී ඇති බවත් ආරංචි මාර්ග පවසයි.