සිසුවියකගේ සපත්තු ලෙව කෑ පුද්ගලයකු අත් අඩංගුවට...


සයිටාමා ප්‍රාන්තයේ හොන්ජෝ හි පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකු, උසස් විද්‍යාලයක සිසුවියකගේ...

.

සයිටාමා ප්‍රාන්තයේ හොන්ජෝ හි පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකු, උසස් විද්‍යාලයක සිසුවියකගේ සපත්තුවක් අනර්ථකාරී ලෙස ලෙවකෑ සිද්ධියකට, ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි.

වාර්තා වන පරිදි මෙකී පුද්ගලයා විකෘති ලිංගිකත්වයකින් පෙළෙන්නෙකු බව හඳුනාගෙන ඇති අතර ඔහු විසින් කරන ලද පාපොච්චාරණයේද ඒ බව සඳහන් කර තිබේ. Shinichi Sato නම් මෙම පුද්ගලයා විද්‍යාලය සුළු සේවකයෙකු බව හෙළි වී ඇති අතර, සිසුවිය විසින් නගරයේ සුපිරි වෙළඳසැලක භාණ්ඩ තෝරමින් සිටියදී පිරිස ඉදිරියේම ඇය ඉදිරියේ දණ දණගසා ගත් මෙකී සැකකරු ඇයගේ සපත්තු ලෙව කෑමට පටන්ගෙන තිබේ. සිද්ධිය නිසා මහත් අපහසුතාවයට පත් වූ සිසුවිය,ඇගේ දෙමව්පියන් හරහා පොලිසියට පැමිණිලි කරන ලදුව ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.

121 Views

Comments