Panasonic වෙතින් ස්මාර්ට්-තාක්ෂණික නිෂ්පාදන පෙළක්


වායු සමීකරණ සඳහා ස්මාර්ට්ෆෝන් යෙදුමක් හඳුන්වා දීමටද ඔවුන් සැලසුම් කර තිබේ.

.

Panasonic සමාගම නව ස්මාර්ට්-තාක්ෂණික නිෂ්පාදන පෙළක් හඳුන්වාදීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව වායු සමීකරණ සඳහා ස්මාර්ට්ෆෝන් යෙදුමක් හඳුන්වා දීමටද ඔවුන් සැලසුම් කර තිබේ.

මෙහෙයුම් තත්ත්වයන් දුරස්ථව විශ්ලේෂණය කිරීමෙන් පෙරහන් වෙනස් කළ යුත්තේ කවදාදැයි පරිශීලකයින්ට දැනුම් දීම එහි විශේෂාංගවලට ඇතුළත් වේ.

අනෙකුත් ජපන් ඉලෙක්ට්‍රොනික නිෂ්පාදකයින් ද ස්මාර්ට්-තාක්ෂණික නිෂ්පාදනයන් සඳහා ‍යොමුවී තිබේ.

130 Views

Comments