ජපානයේ කැසිනෝ ශාලාවක් ඉදිකිරීමට සැලස්මක්


එය ඕසකා බොක්කෙහි කෘතිම දූපතක ගොඩනැගීමට නියමිතයි.

.

ජපාන රජය සිය රටේ පළමු කැසිනෝ ශාලාව ඉදිකිරීමේ යෝජනාවකට ළඟදීම අත්සන් කරනු ඇත.  

එය 2029 අවසානය වන විට විවෘත කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ.

ඕසකා නගරය සහ ප්‍රාන්ත ආණ්ඩු එක්ව පසුගිය අප්‍රේල් මාසයේදී ඊට අදාල සැලැස්ම ඉදිරිපත් කළහ.  

මේ සඳහා යෙන් ට්‍රිලියන 1කට වැඩි මූලික ආයෝජනයක් කරනු ඇති අතර එය ඕසකා බොක්කෙහි කෘතිම දූපතක ගොඩනැගීමට නියමිතයි.

47 Views

Comments