ජපානයේ ජනගහනය පහළට


ජපානයේ ජනගහනය අඛණ්ඩව 12 වන වසරටත් පහත වැටී ඇත.

.

ජපන් නොවන පදිංචිකරුවන් ද ඇතුළුව ජපානයේ ජනගහනය පසුගිය වසරේ ඔක්තෝම්බර් 1 වන විට 124,947,000 දක්වා අඛණ්ඩව 12 වන වසරටත් පහත වැටී ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

මෙම මුළු ජන සංඛ්‍යාවෙන් ජපන් ජාතිකයින් 122,031,000 ක් වූ අතර එය 0.61% කින් අඩු වී තිබේ.

කෙසේවෙතත් තෝකියෝහි ජනගහන වර්ධනයක් පෙන්නුම් කළද ඔකිනාවාහි ජනගහනය අඩුවී ඇත.

 

52 Views

Comments