විදුලිය විසන්ධිවීමෙන් දුම්රිය ගමනාගමනයට බාධා


උපපොළක ඇති වූ ගැටලුවක් හේතුවෙන් මෙම විදුලිය විසන්ධි වීම සිදුව ඇත.

.

තෝකියෝ නුවර Arakawa-ku සහ Adachi-ku සම්බන්ධ කරන Nippori-Toneri Liner දුම්රිය මාර්ගයේ 12 වන දින රාත්‍රී 8.55 ට පමණ ඇති වූ විදුලිය විසන්ධි වීම හේතුවෙන් ඊයේ (13) දින දුම්රිය ධාවන කටයුතු අත්හිටුවන ලදී.  

කෙසේවෙතත් සවස 6.05 ට පමණ නැවත දුම්රිය ගමනාගමනය ආරම්භ කරන ලදී.

මහානගර ප්‍රවාහන කාර්යාංශය පවසන පරිදි උපපොළක ඇති වූ ගැටලුවක් හේතුවෙන් මෙම විදුලිය විසන්ධි වීම සිදුව ඇත. 

49 Views

Comments