මහල් නිවාසයක පුද්ගල මළ සිරුරක්


මියගොස් ඇත්තේ මාඕ කිමුරා නම් පුද්ගලයෙකි.

.

පෙරේදා (13) සවස 2.00 ට පමණ මියාගි ප්‍රාන්ත පොලිසියේ වකාබයාෂි පොලිස් නිලධාරීන් විසින් මාඕ කිමුරා නම් පුද්ගලයෙකු සෙන්දායි නගරයේ වකබයාෂි වෝඩ්හි අරායි හි මහල් නිවාසයක දෙවන මහලේ කාමරයක මියගොස් සිටියදී සොයා ගන්නා ලදී.  

ඔහුගේ පිටේ පිහියකින් ඇන තුවාල වූ කැළලක් ඇති බැවින් සිද්ධිය මනුෂ්‍ය ඝාතනයක් බවට පොලිසිය සැක පල කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් විමසීමට උත්සාහ කළ පුද්ගලයෙකු පසුගිය 13 වනදා රාත්‍රියේ මිය ගොස් ඇති අතර ඔහු සිද්ධියට සම්බන්ධ දැයි ප්‍රාන්ත පොලිසිය පරීක්ෂණ පවත්වයි.

136 Views

Comments