අනතුරක් සිදුකර පළා ගිය ගුරුවරයෙකු අත්අඩංගුවට


ඔහු හොරිමාචි හි පදිංචි 55 හැවිරිදි නාගරික ප්‍රාථමික පාසල් ගුරුවරයෙකි.

.

ඉබරාකි ප්‍රාන්ත පොලිසිය විසින් නොසැලකිලිමත් ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් සැකපිට මිටෝ නගරයේ හොරිමාචි හි පදිංචි 55 හැවිරිදි නාගරික ප්‍රාථමික පාසල් ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන ඇත. 

ඔහු පසුගිය 13 වැනිදා රාත්‍රී 10.10 ට පමණ ජියුගෝඕකා ප්‍රදේශයේ පාපැදියකින් ගමන් කරමින් සිටි කාර්යාල සේවකයකු අනතුරට ලක් කර පලාගොස් තිබේ.

පාපැදිකරු වම් උරහිසේ අස්ථි බිඳීමක් ඇතුළු බරපතල තුවාල ලබා ඇත.  

48 Views

Comments