අගමැති කිෂිඩා ඔයිටා ප්‍රාන්තයට


ඒ ඔයිටා ආසනයේ අතුරු මැතිවරණයට සහය දක්වමිනුයි.

.

අද (16) පස්වරුවේ අගමැති කිෂිඩා ඔයිටා ප්‍රාන්තයේ බෙප්පු නගරයේ දී ඔයිටා ආසනයේ අතුරු මැතිවරණයට සහය දක්වමින් කතාවක් පැවැත්වීය.  

එම ස්ථානයේදී පොලිසිය විසින් ප්‍රේක්ෂකයන්ගේ ගමන් මලු පරීක්‍ෂා කළ අතර දැඩි ආරක්‍ෂක පද්ධතියක් ද ස්ථාපිත කර තිබිණි.  

ඔයිටා අතුරු මැතිවරණයට ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයට නවකයෙකු සහ ආපනශාලා හිමිකරුවෙකු වන 56 හැවිරිදි අකී ශිරසකා සහ හිටපු මන්ත්‍රීවරයෙකු වන 67 හැවිරිදි ටඩාචි යොෂිඩා ඉදිරිපත් විය වීමට නියමිතයි.

 

102 Views

Comments