දන්ජිරියක් පෙරලීමෙන් 60ක් රෝහලේ


අද (16) පෙරවරු 9.00 ට පමණ අනතුර සිදුව ඇත.

.

අද (16) පෙරවරු 9.00 ට පමණ සකායි නගරයේ දන්ජිරියක් පෙරළීමෙන් අනතුරක් සිදුවිය.

අනතුරෙන් පිරිමි 11 දෙනෙක්  සහ දන්ජිරිය පැදවූ 49 දෙනෙකු තුවාල ලබා ඇත.  

දකුණු පාදය කැඩී ගිය 49 හැවිරිදි පුද්ගලයෙකු ඇතුළු තිදෙනෙකු බරපතල තුවාල ලබා ගිලන් රථයකින් රෝහලට ප්‍රවාහනය කර ඇත.

103 Views

Comments