Yoshinoya සමාගමේ බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල මිල ඉහළට


ඒ බිත්තර මිල ඉහළ යාම හේතුවෙනුයි.

.

Yoshinoya සමාගම විසින් බිත්තර ටොපිංස් සහ "නෙගිටමා බීෆ් බෝල්" වැනි බිත්තර ආශ්‍රිත නිෂ්පාදනවල මිල අද (17) සිට ඉහළ දමා ඇත.

ඒ කුරුළු උණ වසංගතය නිසා බිත්තර මිල ඉහළ යාම හේතුවෙනුයි.

ඒ අනුව "නෙගිටා බීෆ් බෝල්" මිල යෙන් 588 සිට 599 දක්වා ඉහළ යන අතර බිත්තර ටොපිං යෙන් 85 සිට යෙන් 96 දක්වා ද මෘදු තැම්බූ බිත්තරය යෙන් 96 සිට යෙන් 107 දක්වා ද ඉහළ යනු ඇත.

 

68 Views

Comments