ජපානයේ ආහාර ද්‍රව්‍ය 20,000කට වඩා වැඩි ප්‍රමාණයක මිල ඉහළට


ප්‍රධාන ආහාර නිෂ්පාදකයින් 195ක් විසින් මේ බව නිවේදනය කර තිබේ.

.

ජපානයේ ප්‍රධාන ආහාර නිෂ්පාදකයින් 195ක් විසින් ආහාර ද්‍රව්‍ය 20,000කට වඩා වැඩි ප්‍රමාණයක මිල වැඩි කරන බව Teikoku Databank ඊයේ (18) නිවේදනය කළේය. 

ඒ අනුව අප්‍රේල් මස අවසන් වන විට භාණ්ඩ 14,783ක මිල ඉහළ යන අතර මැයි මාසයෙන් පසු භාණ්ඩ 5,220ක මිල ඉහළ යනු ඇත.

මේ අතර ජපානයේ කුරුළු උණවල බලපෑම හේතුවෙන් බිත්තර ආශ්‍රිත ආහාර හිඟයක්ද පවතී.

45 Views

Comments