බටහිර ජපානයේ හරිත තේ නෙළීම ඇරඹේ


කිසුගාවා නගරයේ ගොවීන් කඳුකර ප්‍රදේශවල තේ පැල වගා කරයි.

.

බටහිර ජපානයේ හරිත තේ වගාකරුවන් වෙනදාට වඩා සතියකට පෙර කන්නයේ පළමු තේ දළු නෙලීම ආරම්භ කර ඇත.

කියෝතෝ ප්‍රාන්තයේ කිසුගාවා නගරයේ ගොවීන් කඳුකර ප්‍රදේශවල තේ පැල වගා කරයි. දකුණු කියෝතෝ හි වගා කරන උජි තේ වලට සියවස් ගණනාවක ඉතිහාසයක් ඇත.

අප්‍රේල් මස මුල සිට අධික වර්ෂාපතනයක් ලැබීමෙන් දිවා කාලයේදී උෂ්ණත්වය තියුනු ලෙස ඉහළ ගොස් ඇති බැවින් තේ රසවත් වනු ඇතැයි ගොවීන් අපේක්ෂා කෙරේ. 

 

 

 

143 Views

Comments