ශිෂ්‍යාවකට ලිංගික අතවර කළ ගුරුවරයෙකුට වැඩ වරදී


ඔහුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇත.

.

යමගතා ශිෂ්‍ය නායක අධ්‍යාපන මණ්ඩලය පසුගිය 18 වැනිදා නිවේදනය කළේ එම විදුහලේ 50 හැවිරිදි ගුරුවරයකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත් බවයි.  

ඒ ශිෂ්‍යාවකට ලිංගික හිරිහැර කිරීම සම්බන්ධයෙනුයි.

පාසල් ක්‍රීඩා සමාජයේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළ මොහු ගවේෂණ චාරිකාවක් අතරතුර සිසුවියක් තම කාමරයට කැඳවා ඇයට අතවර කර තිබේ.

කෙසේවෙතත් ප්‍රාන්ත අධ්‍යාපන මණ්ඩලයේ නිලධාරියෙක් පැවසුවේ ගුරුවරුන්ගේ අශෝභන ක්‍රියා කිසිවිටෙකත් සිදු නොවිය යුතු අතර මෙවැනි සිද්ධීන් නැවත සිදුවීම වැළැක්වීමට දිගටම කටයුතු කරන බවයි.

 

100 Views

Comments