ජපානයේ කොරෝනා වාර්තාව


රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 20කි.

.

ජපානයෙන් ඊයේ (20) නව කොරෝනා රෝගීන් 10,521ක් වාර්තා වූ අතර තෝකියෝවෙන් නව රෝගීන් 1,449ක් වාර්තා විය.

දැඩි ලෙස අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව 57ක් වූ අතර රට පුරා වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 20කි.

 

61 Views

Comments