"ටකෙශිමා දිනය" සැමරේ...


ජපානය වටා පිහිටි කුඩා දූපත් සමූහයක් දකුණු කොරියානු පාලනයෙන් මිදී ගොස්, ජපානයේ පූර්ණ පාලනයට...

.

ජපානය වටා පිහිටි කුඩා දූපත් සමූහයක් දකුණු කොරියානු පාලනයෙන් මිදී ගොස්, ජපානයේ පූර්ණ පාලනයට හිමි වීම සැමරෙන "ටකෙශිමා දිනය" අද දින ශිමනේ ප්‍රාන්තයේ, මට්සුයි නගරයේදී පැවැත්විණි.

2006 වසරේ සිට මෙම දිනය සෑම වසරකම පෙබරවාරි මස 22 වන දා සැමරෙන අතර, ශිමනේ ප්‍රාන්ත රජය විසින් මෙම දිනය ටකෙශිමා ලෙස නම් කර ඇති බව වාර්තා සඳහන් කරයි. දකුණු කොරියාව සහ ජපානය අතර මිත්‍රත්වය වර්ධනය කරන උත්සවයක් ලෙස ද, වර්තමානයේදී මෙම ටකෙශිමා දිනය සැලකේ. 

Comments